IDH රෝහලේ රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

IDH රෝහලේ රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය

IDH රෝහලේ රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය

කොරෝනා වෛරස් රෝගයට ගොදුරුව ඇති බවට සැකපිට රෝහල් ගත කර තිබු රෝගීන් සිව්දෙනාගේ රුධිර සාම්පල් පරීක්ෂණයේදී එම රෝගීන්ට සැක කළ වෛරස් රෝගය ආසාධිත වී නොමැති බවට තහවුරු වූ බව බොරැල්ලේ පිහිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනය සඳහන් කර සිටිනවා.

 


වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කරේ එම රෝගීන් සිව්දෙනාට වෙනත් කිසිඳු බරපතල ගණයේ වෛරස් රෝගයක් ආසාධිත වී නොමැති බවයි.

 

views

714 Views

Comments

arrow-up