OCT
13
රඹුක්කන ‘බ්‍රැන්ඩික්ස් ආයතනයෙනුත්’ ආසාදිතයන් 19ක්

කෑගල්ල රඹුක්කන පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් ආයතනයේ ශාඛාවෙන් කොරෝනා ආසාදිතයන් 19ක් තහවුරු කරගෙන තිබෙනවා.
මේ වන විට එම කර්මාන්ත ශාලාව තුළ පුද්ගලයන් 248 දෙනකු නිරෝධායනයට ලක්ව සිටියා.
ආසාදිත පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කළ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරනවා
892 Views
Comments