අත්අඩංගුවට නොගන්නැයි රිෂාඩ් ගෙන් පෙත්සමක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
15

අත්අඩංගුවට නොගන්නැයි රිෂාඩ් ගෙන් පෙත්සමක්

අත්අඩංගුවට නොගන්නැයි රිෂාඩ් ගෙන් පෙත්සමක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සිය නීතිඥවරයෙකු මාරගයෙන් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා. එම පෙත්සමෙන් ඔහු ඉල්ලා සිටින්නේ පසුගිය ජනාධිපතිවරණය සමයේ අවතැන් වූ ජනතාවට ජන්දය ප්‍රකාශ කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ වලින් ඔවුන් ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බවයි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට රිෂාඩ් බදුර්දීන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

 

views

716 Views

Comments

arrow-up