MAY
30
තොණ්ඩමන්ගේ ඇමතිපදවියත් අගමැති මහින්ද රාජපක්ෂටම - දිවුරුම්දීම සදුදා

අභාවප්‍රාප්ත, සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා දැරූ, ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධුරය, ඉදිරි මහමැතිවරණය අවසන්වන තුරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පවරාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, එළැඹෙන සදුදා දිනයේ දී, ජනාධිපතිවරයා ඉදිරියේ එම අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
694 Views
Comments