අද කොවිඩ් ආසාදිතයින් 437ක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

අද කොවිඩ් ආසාදිතයින් 437ක්

අද කොවිඩ් ආසාදිතයින් 437ක්

අද (19) දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයින් 194ක් වාර්තා වූ බව ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව, අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 437ක් වාර්තා වී තිබේ.

 

මේ අතර, අද හඳුනාගත් නව ආසාදිතයින් සමග මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 15,330ක් ලෙස දැක්වේ.

 

 

 

 

 

views

749 Views

Comments

arrow-up