කටුනායක ඇගළුම් කම්හලක සේවිකාවකටත් කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

කටුනායක ඇගළුම් කම්හලක සේවිකාවකටත් කොරෝනා

කටුනායක ඇගළුම් කම්හලක සේවිකාවකටත් කොරෝනා

කටුනායක ආයෝජන කළාපයේ පිහිටි NEXT ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන 38 හැවිරිදි සේවිකාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සියලුම සේවක සේවිකාවන් හට PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

මෙම සේවිකාව සීදුව, රාජපක්ෂ ගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.

 

views

859 Views

Comments

arrow-up