උතුරුමැද පැතිර යන සමේ රෝගයක් ගැන අනතුරු ඇගවීම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

උතුරුමැද පැතිර යන සමේ රෝගයක් ගැන අනතුරු ඇගවීම්

උතුරුමැද පැතිර යන සමේ රෝගයක් ගැන අනතුරු ඇගවීම්

“ටිනීයා” නම් දිලීරකින් පැතිරීයන සමේ රෝගයක් උතුරුමැද පළාතේ ප්‍රදේශ ගණනාවක පැතිර ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍යය සේවා මධ්‍යස්ථානයේ වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය සඳහන් කර තිබෙනවා.

 

මෙම දිලීරය ස්පර්ශය මගින් හෝ ආසාදිත රෝගියකුගේ ඇදුම් මගින් කෙනෙකුට බෝ විය හැකි අතර සම මතුපිට තෙතමනය රැදෙන දහදිය දමන ස්ථානවල බහුලව දක්නට ලැබී තිබෙනවා.

 

ශරීරයේ ඕනෑම ස්ථානයක මතුවිය හැකි බව පැවසෙන අතර විශේෂයෙන් ඉකිලි, කිහිලි හා පියයුරු වලට යටින් මුහුණ ආශ්‍රිතව බහුලව වාර්තා වී තිබෙනවා.

views

1372 Views

Comments

arrow-up