රුපියල් 5000බැගින් ‘කෝටි 2ක් මිනිසුන්ට බෙදා දුන්’ අපේක්ෂකයා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

රුපියල් 5000බැගින් ‘කෝටි 2ක් මිනිසුන්ට බෙදා දුන්’ අපේක්ෂකයා

රුපියල් 5000බැගින් ‘කෝටි 2ක් මිනිසුන්ට බෙදා දුන්’ අපේක්ෂකයා

මෙවර මහ මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු රුපියල් 5000 බැගින් මුදල් ඡන්ද දායකයන්ට බෙදා දී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

 

ඒ ආකාරයෙන් රුපියල් කෝටි 2ක මුදලක් බෙදා දී ඇතැයි එම මධ්‍යස්ථානයේ මංජුල ගජනායක මහතා පවසනවා.

 

ඒ අනුව මෙවර මැතිවරණයේ සම බිමක් නිර්මාණය වී ඇති නොපෙනෙන බව ද ඔහු සඳහන් කළා.

 

අසීමිතව මුදල් වියදම් කර අපේක්ෂකයන්ට තම ජයග්‍රහණය සනාථ කර ගැනීමේ හැකියාවක් උදාවී ඇතැයිද ඔහු තව දුරටත් සඳහන් කර සිටියා.

 

views

772 Views

Comments

arrow-up