නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට බලය දෙන්නැයි බැසිල්ගෙන් ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට බලය දෙන්නැයි බැසිල්ගෙන් ඉල්ලීමක්

නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට බලය දෙන්නැයි බැසිල්ගෙන් ඉල්ලීමක්

රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා පැහැදිලි බලයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලීම් කරයි.

 

අද පෙරවරුවේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම ඉල්ලීම සිදු කළේ ය.

 

මේ අතර ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 950ක අපනයන ප්‍රමාණයක් සිදු කර ඇති අතර ඇමරිකානු ඩොලර් මිලියන 250ක් වූ අප්‍රේල් මාසයේ අපනයන ප්‍රමාණය හා සැසඳීමේදී එය රට ලැබූ විශාල ජයග්‍රහණයක් බව ත් වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

views

710 Views

Comments

arrow-up