NOV
19
පොහොර සමාගමේ හිටපු සභාපතිවරයෙක් CID අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයෙක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2017 වසරේ දී පුද්ගලික සමාගමකින් පොහොර මිලදී ගැනීමේදී රුපියල් මිලියන 90ක මූල්‍ය වංචාවක් සිදුකළ බවට සැකපිට ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
662 Views
Comments