බැසිල් පාර්ලිමේන්තුවට ගේන්න මන්ත්‍රිවරු ලියුමකට අස්සන් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

බැසිල් පාර්ලිමේන්තුවට ගේන්න මන්ත්‍රිවරු ලියුමකට අස්සන් කරයි

බැසිල් පාර්ලිමේන්තුවට ගේන්න මන්ත්‍රිවරු ලියුමකට අස්සන් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට වහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දෙන ලෙස ඉල්ලමින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ලිපියකට අස්සන් තැබීමට පියවර ගෙන ඇත.

 

මෙම ලිපිය බැසිල් රාජපක්ෂ මහතාට ලබා දීමට ඔවුන් සැලසුම් කර ඇත.

 

ඒ අනුව ඊයේ (13) දිනය‌ේදී මන්ත්‍රිවරුන් 19 දෙනකු මෙම ලිපියට අස්සන් තැබීමට පියවර ගෙන තිබිණ.

 

 

views

763 Views

Comments

arrow-up