සජිත්ගේ ආර්ථික දැනුම බින්දුවයි..හිටපු මුදල් ඇමති ඔප්පු කර පෙන්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

සජිත්ගේ ආර්ථික දැනුම බින්දුවයි..හිටපු මුදල් ඇමති ඔප්පු කර පෙන්වයි

සජිත්ගේ ආර්ථික දැනුම බින්දුවයි..හිටපු මුදල් ඇමති ඔප්පු කර පෙන්වයි

මහ මැතිවරණය පැවැත්වීම අත්හිටුවා ඊට වියදම් වන මුදලින් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවිය හැකි බවට සජිත් ප්‍රේමදාස මහතා කල ප‍්‍රකාශයන් නොදන්නා කමට කරන ලද්දක් යයි හිටපු ඇමැති රවි කරුණානායක මහතා සඳහන් කරයි.

 

මැතිවරණයක් පැවැත්වීමට යන මුදල මෙන් කිහිප ගුණයක් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවනීමට වැය වන බවද එනිසා මැතිවරණයට යන වියදමෙන් රාජ්‍ය සේවක වැටුප් ගෙවිය නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

 

සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා පැවසීය.

 

මේ  ප්‍රකාශයන්ගෙන් ඔවුන්ගේ ආර්ථික දැනුම ගැන හෙළි වන බව ද හිටපු මුදල් ඇමතිවරයා කියා සිටියේය.

views

1176 Views

Comments

arrow-up