අන්තවාදී බලවේගවලට ඉඩ නොදී තමන්ගේ ආගම ඇදහීමේ නිදහස භුක්ති විඳින්න - අගමැති
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

අන්තවාදී බලවේගවලට ඉඩ නොදී තමන්ගේ ආගම ඇදහීමේ නිදහස භුක්ති විඳින්න - අගමැති

අන්තවාදී බලවේගවලට ඉඩ නොදී තමන්ගේ ආගම ඇදහීමේ නිදහස භුක්ති විඳින්න - අගමැති

නත්තල දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කිතුණු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අන්තවාදී බලවේගවලට ඉඩ නොදී තමන්ගේ ආගම ඇදහීමේ නිදහස භුක්ති විඳින ලෙසයි.

 

ආගම්වාදී ත්‍රස්තවාදය නැමති අඳුර දුරුකොට මාතෘ භූමියට ආරක්ෂාවත් සාමයත් නැවත ගෙන දීමට නව ආණ්ඩුව ඇප කැපවී සිටින බව ද සිය නත්තල් දින පණිවුඩයෙන් අග්‍රමාත්‍යවරයා අවධාරණය කරයි.

 

views

713 Views

Comments

arrow-up