රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමට ලෝක බැංකුවෙන් ණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමට ලෝක බැංකුවෙන් ණයක්

රාජ්‍ය ආයතන ශක්තිමත්  කිරීමට ලෝක බැංකුවෙන් ණයක්

මෙරට රාජ්‍ය ආයතන ශක්තිමක් කිරීම සහ විනිවිදභාවය ඇති කිරීම සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 25 ණයක් අනුමත කර තිබේ.

 

 


පස් අවුරුදු ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට මෙම මුදල ලබා දුන් බව අද නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

 

 


ලෝක බැංකුවේ නේපාල, ශ්‍රී ලංකා සහ මාලදිවයින් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, රාජ්‍ය ආයතනවල වගවීම තහවුරු කිරීම සඳහා මෙම අරමුදල් සැපයෙන බවයි.

 

views

666 Views

Comments

arrow-up