හිමිනමකගේ පැමිණිල්ලකට පොලිසිය විග්නේෂ්වරන්ගේන් ප්‍රශ්න කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
12

හිමිනමකගේ පැමිණිල්ලකට පොලිසිය විග්නේෂ්වරන්ගේන් ප්‍රශ්න කරයි

හිමිනමකගේ පැමිණිල්ලකට පොලිසිය විග්නේෂ්වරන්ගේන් ප්‍රශ්න කරයි

හිමිනමක් විසින් කරන ලද පැමිණිල්ලක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතාගෙන් ප්‍රකාශයක් ගෙන ඇත.


විග්න‌ේෂ්වරන් මහතාගේ නිවසට පැමිණ ඇති මෙම පොලිස් නිලධාරීන් තිදෙනා පැයක පමණ කාලයක් මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇති බව දැනගන්නට ඇත.

දෙමළ ජනතාවගේ ඉතිහාසයේ සහ මහාවංශය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් තුළින් ජාතිවාදය ඇවිස්සෙන බවට පසුගිය දෙසැම්බර් මස 14 වන දින ඒ මහතා මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශය සටහන් කරගෙන ඇත.

 

views

761 Views

Comments

arrow-up