රෝයල්පාක් පෙත්සම සළකා බැලීම අද
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
29

රෝයල්පාක් පෙත්සම සළකා බැලීම අද

රෝයල්පාක් පෙත්සම සළකා බැලීම අද

හිටපු ජනාධිපතිවරයා විසින් රෝයල්පාක් ඝාතන නඩුවේ විත්තිකරුට සමාව දීමේ තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද(29) සලකා බැලීමට නියමිතව තිබේනවා.

 


ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ එම පෙත්සම සළකා බැලීමට නියමිත බව වාර්තා වෙයි.

 

මරණ දඬුවම ලැබු අයෙකු නිදහස් කිරීමට ජනාධිපතිවරයෙකුට බලය පැවරී ඇතත් නීතියේ අධිපත්‍යයට පිටුපා එම බලය ක්‍රියාවේ යෙවිය නොහැකි බව පෙත්සම්කරුවන් දක්වා තිබේනවා.

views

651 Views

Comments

arrow-up