“ඔය කියන ජාතියේ උප්පැන්න සහතික මේ නායකත්වය යටතේ මේ රටේ කෙරෙන්නේ නැහැ” - විමල්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

“ඔය කියන ජාතියේ උප්පැන්න සහතික මේ නායකත්වය යටතේ මේ රටේ කෙරෙන්නේ නැහැ” - විමල්

“ඔය කියන ජාතියේ උප්පැන්න සහතික මේ නායකත්වය යටතේ මේ රටේ කෙරෙන්නේ නැහැ” - විමල්


නිකුත් කිරීමට නියමිත නව උප්පැන්න සහතිකයේ ජනවර්ගය යන ශීර්ෂය ඉවත් කර ඒ වෙනුවට සියලු උප්පැන්න සහතිකවල ශ්‍රි ලාංකික යනුවෙන් පමණක් සඳහන් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව ගෙන ඇති බව පවසන තීරණය වෙනස් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාට දැන් වූ බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

 


“මම මේක ජනාධිපතිතුමාටත් කිව්වා, මොන නිලධාරියා පරණ සංකල්පවල ඉඳගෙන මොන බේගල් ඇද බාවත්, ඔය කියන ජාතියේ උප්පැන්න සහතික මේ නායකත්වය යටතේ කෙරෙන්නේ නැහැ” ඔහු අවධාරණය කළේය.

 

 

views

877 Views

Comments

arrow-up