හානි තක්සේරු කර ගොවීන්ට වන්දි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

හානි තක්සේරු කර ගොවීන්ට වන්දි

හානි තක්සේරු කර ගොවීන්ට වන්දි

පවතින අධික වැසි හේතුවෙන් ගොවිතැන්වලට සිදුව ඇති හානි තක්සේරු කර ගොවීන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක පවසනවා .

 


රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වැඩිම කුඹුරු ප‍්‍රමාණයකට හානි වාර්තා වී ඇත්තේ නැගෙනහිර පළාතෙන් බවයි. 

 

views

556 Views

Comments

arrow-up