DEC
06
මඩකලපුව,කලවංචිකුඩි පොලිසිය වසා දමයි

මඩකලපුව, කලවංචිකුඩි පොලිස් ස්ථානයේ රාජකාරියේ නියුතු නිලධාරීයෙකුට කොරෝනා වෛසරය ආසාදනය වීමත් සමඟ තාවකාලිකවඑම පොලිස් ස්ථානය වසා දමා තිබෙනවා
කලවංචිකුඩි මූලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අලකයියා ලතාකරන් පැවසුවේ නැගෙනහිර පළාත් තුළ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 332 කි.
849 Views
Comments