ගම්පහ නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
18

ගම්පහ නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත්

ගම්පහ නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත්

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19කට නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වේ.

 

එම ප්‍රදේශ ඔස්සේ පොදු ප්‍රවාහන සේවාවලට, ගමන් කිරීමේ හැකියාව පවතින අතර, බස් රථවලට නංවා ගැනීම සහ බැස්සවීම කළ හැක්කේ, අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු-සිසුවියන්ට පමණි.

 

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළෙසැල් තාවකාලිකව වසා දමා තිබේ.

 

ඇඳිරි නීති කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.

 

views

716 Views

Comments

arrow-up