CID ලොක්කට සහ රියාජ් බදියුදීන් ගැන සෙවූ ප්‍රධාන විමර්ශන නිලධාරියාට නීතිපතිගෙන් කැඳවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
11

CID ලොක්කට සහ රියාජ් බදියුදීන් ගැන සෙවූ ප්‍රධාන විමර්ශන නිලධාරියාට නීතිපතිගෙන් කැඳවීමක්

CID ලොක්කට සහ රියාජ් බදියුදීන් ගැන සෙවූ  ප්‍රධාන විමර්ශන නිලධාරියාට නීතිපතිගෙන් කැඳවීමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප්‍රධාන විමර්ශන නිලධාරියා හෙට දිනයේ නීතිපති දප්පුල ද ලිවේරා හමුවට කැඳවා තිබෙනවා.

 

ඒ, අත්අඩංගුවට ගැනුණු, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් මුදා හැරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි. 

 

ඒ අනුව, අදාළ විමර්ශන වාර්තා ද රැගෙන තමන් හමුවට පැමිණෙන ලෙසයි නීතිපතිවරයා එම නිලධාරීන්ට දන්වා ඇත්තේ.

 

views

784 Views

Comments

arrow-up