FEB
09
රේගු මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු තවදුරටත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂධූරයේ කටයුතු කරන බව ද සුනිල් ජයරත්න, ප්‍රකාශ කළා.
ඔහු රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු සිදු කළේ 2017 වසරේ ජූලි මස 01 වනදා සිටයි.
646 Views
Comments