ඊයේ තැන තැන හමුවූ කොවිඩ් ආසාදිතයන්ගේ තොරතුරු

මෙරටින් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 826 දෙනෙකු වාර්තා වූ අතර ,ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 64,983ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ වාර්තා වූ ආසාදිතයන් අතරින් වැඩිම ගණනක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 212 ක් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඊයේ දිනයේදී දිස්ත්‍රික්ක 22කින් ආසාදිතයන් වාර්තා වී තිබෙනවා
ආසාදිතය වාර්තා වූ ප්‍රදේශ ,
ගම්පහ 132
මහනුවර 131
කුරුණෑගල 78
කලුතර 62
මාතලේ 37
ගාල්ල 29
රත්නපුර 28
නුවරඑළිය 20
බදුල්ල 15
කෑගල්ල 14
අනුරාධපුර 14
පුත්තලමේ 10
මොණරාගල 06
යාපනය 06
අම්පාර 04
හම්බන්තොට 04
ත්‍රිකුණාමලයේ 04
වව්නියාව 03
මාතර 03
පොළොන්නරුව 02
මඩකලපුව 02
විදේශයන් හි සිට පැමිණි අය 10
748 Views
Comments