ප්‍රේමලාල් ජයසේකර ගැන ජනපති පළමු වරට කතාකරයි (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

ප්‍රේමලාල් ජයසේකර ගැන ජනපති පළමු වරට කතාකරයි (VIDEO)

ප්‍රේමලාල් ජයසේකර ගැන ජනපති පළමු වරට කතාකරයි (VIDEO)

මරණ දඩුවම නියමව සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන් ප්‍රේමලාල් ජයසේකර මහතා සම්බන්ධයෙන් පළමු වතාවට සිය අදහස් ප්‍රකාශ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තේය.

 

ඒ, අද (10) දින රාජ්‍ය අමාත්‍යවරුන්‌ සමග පැවැති රැස්වීමකදීය.

 

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ජයසේකර මහතා සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් කිරීමට තමන් හෝ අගමැතිවරයා හෝ ආණ්ඩුවේ කිසිවකුත් කටයුතු නොකළ බවකි.

 

 

 
අප කිසිදු අයුරකින් අධිකරණයට බලපෑම් කළේ නැහැ

අද(9) රාජ්‍ය ඇමතිවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී පා. ම. ප්‍රේමලාල් ජයසේකර මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස දිවුරුම් දීම පිළිබඳව දැක්වූ අදහස්...

Posted by Gotabaya Rajapaksa on Thursday, September 10, 2020

 

views

856 Views

Comments

arrow-up