ඊයේ දිනයේ දි හදුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

කොවිඩ් -19 ආසාදිතයින් 484 දෙනෙකු ඊයේ (06) දිනය තුළ හඳුනාගෙන තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා .
ඒ අනුව සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 45,726 දෙනෙකු වන අතර ඉන් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 38,262කි.
ආසාදිතයින් 484 දෙනාගෙන් 121 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 110 දෙනෙකු වාර්තා වී ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් 30 දෙනෙකු වාර්තා වී ඇත.
ඊයේ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ පහතින්,
කොළඹ - 121
ගම්පහ - 110
ගාල්ල - 30
කළුතර - 19
මහනුවර - 20
මාතර - 25
අම්පාර - 23
මාතලේ - 23
මඩකලපුව - 11
කෑගල්ල - 08
කුරුණෑගල - 07
පොළොන්නරුව - 06
යාපනය - 06
පුත්තලම - 05
බදුල්ල - 03
අනුරාධපුර - 03
හම්බන්තොට - 02
කිලිනොච්චිය - 02
684 Views
Comments