ලැබුනු ඇමතිකම ගැන විදුර නොසතුටික්.. තීන්දුවක් ගන්න බල මණ්ඩලය කැදවයි..
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

ලැබුනු ඇමතිකම ගැන විදුර නොසතුටික්.. තීන්දුවක් ගන්න බල මණ්ඩලය කැදවයි..

ලැබුනු ඇමතිකම ගැන විදුර නොසතුටික්.. තීන්දුවක් ගන්න බල මණ්ඩලය කැදවයි..

තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය ධුර භාර ගැනීම හෝ නොගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් හොරණ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලමණ්ඩලයේ කැඳවා තිබේ.

 

ඇමතිවරයා සඳහන් කරන්නේ එහි නියෝජිතයන් ලබාදෙන තීන්දුව තමන් හිස නමා පිළිගන්නා බවයි.

 

මැතිවණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් පළමු තැනට තේරී පත්වූ විදුර වික්‍රමනායක මහතා ජාතික උරුමයන්, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති ධූරය ලබා දී තිබේ.

 

වික්‍රමනායක මහතා පෙන්වා දෙන්නේ තමනට ඡන්දය දුන් ජනතාවට සේවය කිරීම සඳහා  ඇමැති ධුරයක් ලබා දෙතැයි විශ්වාසයක් ජනතාව තුළ තිබූ බවයි.

 

views

1470 Views

Comments

arrow-up