කොරෝනාවට ප්‍රතිකාර කිරීමට ජපානයෙන් “Avigan” ඖෂධ රැගෙන එයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

කොරෝනාවට ප්‍රතිකාර කිරීමට ජපානයෙන් “Avigan” ඖෂධ රැගෙන එයි

කොරෝනාවට ප්‍රතිකාර කිරීමට ජපානයෙන් “Avigan” ඖෂධ රැගෙන එයි

කොරෝනා අසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානයෙන් මෙරටට පරිත්‍යාග කළ “Avigan”ඖෂධ තොගය දිවයිනට රැගෙන එයි.

 

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන පැවසුවේ ජපාන රජයේ පරිත්‍යාගයක් ලෙස මෙම ඖෂධ තොගය මෙරටට ලබා දී ඇති බවයි.

 

ඒ අනුව ඊයේ (30) පස්වරුව වන විට මෙම ඖෂධ තොගය මෙරටට ගෙන්වූ බව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

views

881 Views

Comments

arrow-up