තවත් ප්‍රදේශ කීපයක් හුදකලා කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

තවත් ප්‍රදේශ කීපයක් හුදකලා කෙරේ

තවත් ප්‍රදේශ කීපයක්  හුදකලා කෙරේ

කාත්තාන්කුඩි පොලිස් වසම හා කල්මුණේ ප්‍රදේශ කිහිපයක් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා

 

කාත්තාන්කුඩි පොලිස් වසම

 

කල්මුණේ 1

 

කල්මුණේ 1C

 

කල්මුණේ 1E

 

කල්මුණේ 2

 

කල්මුණේ 2A

 

කල්මුණේ 2B

 

කල්මුණේ 3

 

කල්මුණේ 3A

 

කල්මුණේ කුඩි 1

 

කල්මුණේ කුඩි 2

 

කල්මුණේ කුඩි 3

 

 

 

views

674 Views

Comments

arrow-up