පෞද්ගලික රෝහල් කාර්ය මණ්ඩලයටද කොරෝනා එන්නත
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

පෞද්ගලික රෝහල් කාර්ය මණ්ඩලයටද කොරෝනා එන්නත

පෞද්ගලික රෝහල් කාර්ය මණ්ඩලයටද කොරෝනා එන්නත

පෞද්ගලික රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම මේ වන විට ආරම්භ කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මහජනතාවට වඩාත් සමීපව කටයුතු කරන ප්‍රාදේශීයව පවතින කුඩා වෛද්‍ය මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩලවලට ද මෙම එන්නත ලබාදීමට ලබන බදාදා සිට සැලසුම් කර ඇති බවයි.

views

794 Views

Comments

arrow-up