රජයේ සහනාධාර බෙදීම ජන්ද අපේක්ෂකයින්ට තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

රජයේ සහනාධාර බෙදීම ජන්ද අපේක්ෂකයින්ට තහනම්

රජයේ සහනාධාර බෙදීම ජන්ද අපේක්ෂකයින්ට තහනම්

රජයේ සහනාධාර බෙදීම මැතිවරණ අපේක්ෂකයින්ට තහනම් කර තිබෙනවා.

 

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ බව දැනුම් දී ඇති අතර ජන්දයට ඉදිරිපත් වන පලාත් පාලන ආයතන ප්‍රධානීන්ටද රජයේ සහනාධාර බෙදීම තහනම් කර තිබෙනවා.

 

මහ මැතිවරණය සඳහා දින නියම කර ඇති බැවින් ජන්ද නීති අකුරටම ක්‍රියාත්මක කරන ලෙසටයි කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ.

views

727 Views

Comments

arrow-up