NOV
28
බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයන් 908 දක්වා ඉහළට

බන්ධනාගාර ආශ්‍රිත කොවිඞ් ආසාදිතයන් සංඛ්‍යාව 908 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 87 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.
ඉන් 63 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ.
683 Views
Comments