කොරෝනා මරණ 9ක් වර්තා වෙයි - මුළු මරණ ගනන 83 දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

කොරෝනා මරණ 9ක් වර්තා වෙයි - මුළු මරණ ගනන 83 දක්වා ඉහළට

කොරෝනා  මරණ  9ක් වර්තා  වෙයි  - මුළු මරණ  ගනන  83 දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය වූ මරණ 09ක් අද දිනයේදී වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වාර්තා කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

 

 

views

778 Views

Comments

arrow-up