OCT
25
බේරුවල ,අලුත්ගම හා පයාගල ඇඳිරිනීතිය හෙට ඉවත් කෙරේ

බේරුවල ,අලුත්ගම සහ පයාගල යන පොලිස් බල ප්‍රදේශවලට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය හෙට(26) දින ඉවත් කිරීමට තීරණය කර තිබේ.
COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරොල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ, හෙට අලුයම 5.00 ට එය ඉවත් කරන බවයි.
677 Views
Comments