බෙලිඅත්ත බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් - 30ක් රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

බෙලිඅත්ත බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් - 30ක් රෝහලට

බෙලිඅත්ත බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් - 30ක් රෝහලට

බෙලිඅත්ත, හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී අ (29) උදෑසන පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

 

සිදුවූ අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා බෙලිඅත්ත රෝහලට ඇතුළත් කර ඇත.

views

116 Views

Comments

arrow-up