ස්විස් ශ්‍රියාලතා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

ස්විස් ශ්‍රියාලතා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට

ස්විස් ශ්‍රියාලතා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට

කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික නිලධාරිනිය වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් (ශ්‍රියාලතා පෙරේරා) මහත්මිය අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ, තවදුරටත් ප්‍රකාශ ලබා දීම සඳහායි.

 

ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමුකර තිබෙනවා.

 

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය විදේශගත වීම වැළැක්වීමේ නියෝගය හෙටින් අවසන්වීමට නියමිතයි.

views

742 Views

Comments

arrow-up