කොවිඩ් ආසාධිතයින් තවත් අඩු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
26

කොවිඩ් ආසාධිතයින් තවත් අඩු වෙයි

කොවිඩ් ආසාධිතයින් තවත් අඩු වෙයි

සති කිහිපයකට පසුව මෙරටින් වාර්තා වූ අවම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනයෙන් වාර්තා විය.

 

 


ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1,159ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 512,531ක් දක්වා ඉහළ ගොස් ඇත.

views

527 Views

Comments

arrow-up