ඇදිරිනීතිය උල්ලංඝනය කල 551ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

ඇදිරිනීතිය උල්ලංඝනය කල 551ක් අත්අඩංගුවට

ඇදිරිනීතිය උල්ලංඝනය කල 551ක් අත්අඩංගුවට

පවතින නී⁣රෝධායන ඇදිරිනීතිය උල්ලංඝනය කරමින් මහාමාර්ගයේ නිකරුණේ  ගමන් කල පුද්ගලයින් 551 දෙනකු ගතවූ පැය 24 තුල පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

මේ අනුව ඇදරිනීතිය පැනවූ දින සිට මේ දක්වා පුද්ගලයන් 75,058ක් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බවද පොලීසිය පවසයි.

views

619 Views

Comments

arrow-up