OCT
09
ලබාදුන් අවස්ථාව අවභාවිත නොකරන්න – යුද හමුදාපති

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට ලබාදුන් අවස්ථාව අවභාවිත නොකරන්නැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
යුද හමුදාපතිවරයා එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙන්නේ , අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සඳහා එක් නිවසකින් එක් පුද්ගලයෙකු පමණක් යාමට කටයුතු කරන ලෙසයි.
748 Views
Comments