ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ආචාර්ය ජයන්ත ධනපාල ඉල්ලා අස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ආචාර්ය ජයන්ත ධනපාල ඉල්ලා අස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ආචාර්ය ජයන්ත ධනපාල ඉල්ලා අස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් එහි සාමාජික ආචාර්ය ජයන්ත ධනපාල මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

 

ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු සිය ඉල්ලා අස්වීම ලිපියක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය වෙත යොමුකර ඇති බවයි.

 

එහි ඔහු සඳහන් කර ඇත්තේ සෞඛ්‍ය හේතූන් මත තමන් මෙලෙස ඉල්ලා අස්වන බවයි.

 

මීට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අවස්ථා දෙකේදීම ඔහු ඊට සහභාගිවී නැහැ.

views

701 Views

Comments

arrow-up