ජාතික ලේඛනාගාරයේ මහජන සේවා සීමා කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

ජාතික ලේඛනාගාරයේ මහජන සේවා සීමා කෙරේ

ජාතික ලේඛනාගාරයේ මහජන සේවා සීමා කෙරේ

ජාතික ලේඛනාගාරයේ මහජන සේවා සීමා කර තිබේ.

 


 සිය සේවා ලබා ගැනීම සඳහා කාර්යාල වෙත පැමිණිමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී දිනයක් හා වේලාවක් වෙන්කරවා ගන්නා ලෙස ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

 

ඒ අනුව කොළඹ ප්‍රධාන කාර්යාලයේ 0112 69 69 17 හෝ 0112 69 45 23 යන දුරකතන සහ  මහනුවර ශාඛාවේ 081 22 23 729 යන දුරකතන අංක ඇමතිය හැකිය.

 

views

681 Views

Comments

arrow-up