ඇඳිරි නිතිය කැඩු වාහන යළි අයිතිකරුවන්ට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

ඇඳිරි නිතිය කැඩු වාහන යළි අයිතිකරුවන්ට

ඇඳිරි නිතිය කැඩු වාහන යළි අයිතිකරුවන්ට

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ වාහන නැවත ඒවායේ හිමිකරුවන්ට භාරදීමට  තීරණය කර තිබෙනවා.

 


ඒ සදහා අදාළ පියවර ගන්නා ලෙස රජය  වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා.

 

 

views

835 Views

Comments

arrow-up