ජාතික රෝහලේ ආරක්ෂක නිලධාරීන්ට ප්‍රහාරයක් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

ජාතික රෝහලේ ආරක්ෂක නිලධාරීන්ට ප්‍රහාරයක් (PHOTOS)

ජාතික රෝහලේ ආරක්ෂක නිලධාරීන්ට ප්‍රහාරයක් (PHOTOS)

රෝගියෙක් බැලීම සඳහා අවේලාවේ පැමිණි පිරිසකට ඒ සඳහා අවසර ලබා නොදීම හේතුවෙන් ඔවුන් විසින් කොළඹ ජාතික රෝහලේ භාහිර රෝගී අංශයේ ආරක්ෂක නිලධාරීන්ට පහර දී ඇති බව වාර්තා වනවා.

 

එම අවස්ථාවේදී රෝහල් කාර්ය මණ්ඩලය විසින් පහර දීම සිදුකළ පුද්ගලයින් 05 දෙනෙක් පමණ අල්ලා ගෙන ඇති අතර ඔවුන්ව මේ වන විට පොලිසියට භාර දීමට කටයුතු යොදා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.

 

views

2387 Views

Comments

arrow-up