JAN
18
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් 08 කටත් කොරෝනා

සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන තිබෙනවා.
එම ආසාදිතයින් අට දෙනාගේ පළමු පෙළ ආශ්‍රිතයින් 74 දෙනෙකු ද මේ වන විට හඳුනා ගැනුණා.
එම ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනයට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
673 Views
Comments