JAN
11
රිදී තිරය වසර 2කට විනෝද බද්දෙන් නිදහස්

සිනමා කර්මාන්තය වසර දෙකක කාලය සඳහා විනෝද බද්දෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.
අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ තීරණයකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරන්නේ.
658 Views

Comments