නවසිලන්ත පාර්ලිමේන්තුවෙ "ආයුබෝවන්" කියා කතාව අරම්භ කල මන්ත්‍රි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

නවසිලන්ත පාර්ලිමේන්තුවෙ "ආයුබෝවන්" කියා කතාව අරම්භ කල මන්ත්‍රි

නවසිලන්ත පාර්ලිමේන්තුවෙ "ආයුබෝවන්" කියා කතාව අරම්භ කල මන්ත්‍රි

නවසිලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරි පත් වු ශ්‍රි ලාංකික සම්භවයක් සහිත නිතිවේදි වනුෂි වොල්ටර්ස් "ආයුබෝවන්" කියමින් නවසීලන්ත පාර්ලිමේන්තුවේ සිය මංගල කතාව ඉදිරිපත් කරනු ලැබුවා.

 

මෙවර ජයග්‍රාහී පක්ෂය වන අගමැතිනී ජසන්ඩා ආඩන්ගේ නවසීලන්ත කම්කරු පක්ෂයෙන් වනුෂි වොල්ටර්ස් මෙවර නවසීලන්තයේ පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

 

ඕක්ලන්ඩ් ඉහල වරාය ප්‍රදේශය නියොජනය කල ඇය මෙවර නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබා ගත් මනාප සංඛ්‍යාව 14,142ක්.

 

වෘත්තීයෙන් මානව හිමිකම් පිලිබද නීතිවේදිනියක වන ඇය වයස අවුරුදු 5දී පමණ මෙර⁣ට අතහැර දෙමාපියන් සමග නවසීලන්තයේ පදිංචියට ගොස් තිබෙනවා.

 

 

 

 

 

views

875 Views

Comments

arrow-up