නිරෝධායනයේ සිටි හිමිනමක් අපවත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

නිරෝධායනයේ සිටි හිමිනමක් අපවත් වෙයි

නිරෝධායනයේ සිටි හිමිනමක් අපවත් වෙයි

නිරෝධායනය සඳහා යොමු කර සිටි හලාවත ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් හදිසියේ ඇද වැටී අපවත් වී තිබේ.

 

අදාළ හිමි නමගේ දේහය පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු සදහන් කරයි.

 

 

views

788 Views

Comments

arrow-up