MAY
14
අතුරුදන් යැයි කියූ පුද්ගලයාගේ මළසිරුර ළිඳකින් හමුවෙයි

මතුගම, වැල්කන්දල ප්‍රදේශයේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් හමුව තිබේ.
මියගිය පුද්ගලයා මතුගම, ඉද්දගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවට අනාවරණය වී ඇත.
ඔහු ඊයේ (13) සවස සිට අතුරුදන්ව ඇති බවට මතුගම පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබූ බව පොලීසිය සඳහන් කරයි.
මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
239 Views
Comments