මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 49000 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
12

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 49000 ඉක්මවයි

මෙරට  සමස්ත කොවිඩ් ආසාදිතයින් 49000 ඉක්මවයි

අද (12) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 310ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන‍49,259ක් දක්වා ඉහළ ගොස් තිබේ.

views

644 Views

Comments

arrow-up