DEC
09
ඥාතීන් භාර නොගත් කොවිඩ් ආසාදිත මෘතදේහ පිළිබඳ ගත් තීරණය

COVID 19 වයිරසය ආසාදනය වීමෙන් මියගිය, ඥාතීන් විසින් භාර නොගත් අයගේ මෘත දේහ නිරෝධායන නීතීන්ට යටත්ව ආදාහනය කළ හැකි බව නීතිපතිවරයා විසින් දැනුම් දී තිබෙනවා.
නීතිපතිවරයා විසින් සෞඛ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත එය දැනුම් දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ.
715 Views
Comments