DEC
02
SJB මන්ත්‍රීවරු පිරිසක් මහර බන්ධනාගාරයට යයි (VIDEO)

පසුගියදා මහර බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් එහි තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද මහර බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා.
කොරෝනා වෛරසය හේතුවෙන් ආරක්ෂිත ඇඳුම් කට්ටල පැළඳ මෙම නිරීක්ෂණය සඳහා මන්ත්‍රීවරුන් දහ දෙනකු සහභාගි වී ඇති බව වාර්තා වනවා.
එහිදී මන්ත්‍රීවරුන් තම ජංගම දුරකථනවලින් ෆේස්බුක් හරහා එම තොරතුරු සජීවීව විකාශය කර තිබෙනවා. එම වීඩියෝවක් පහතින්...
SJB මන්ත්‍රීවරු පිරිසක් මහර බන්ධනාගාරයට...
Posted by ආයුබෝ News on Wednesday, December 2, 2020
686 Views
Comments